ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත. හිටපු මාධ්‍ය උපදේශිකාව සමඟ නියෝජ්‍ය අගමැතිවරයා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බව තහවුරු වී ඇතැයි සදහන් ය. මෙම සිදුවීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් විසින් … Continue reading ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි..